mediahumanrights.lk
Local News News

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ඇගයීම් මණ්ඩල 384කදී පිළිතුරු පත‍්‍ර ඇගයීම සිදුකරනවා.
ඒ සඳහා ගුරුවරුන් 6965 දෙනෙකු එක්වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ඉකුත් විසි වැනිදා විභාග මධ්‍යස්ථාන 3014 දී විභාගය පැවැත්වුණා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන තුන් ලක්‍ෂ පනස් හයදහස් හත්සිය විසි අටක්.
(under the courtesy of nethfm news web)

Related posts

ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..

Shiran Viraj

ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල

Shiran Viraj

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

Shiran Viraj