mediahumanrights.lk
Local News News

ජල මට්ටම ඉහළට-විදුලිය සීමා නොවෙයි

විදුලිබලය නිපදවීමට සම්බන්ධ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 35ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වු  සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලිය සැපයුම සීමා කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැගී නොමැති බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

දකුණු අප්‍රිකාවට යන ගමනේ දීත් සූමා ශ්‍රී ලංකාවට

Shiran Viraj

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

Shiran Viraj

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

Shiran Viraj