mediahumanrights.lk
Local News News

සයිටම් නිසා සිසුවකු අතුරුදන්

රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර සිසුවකු පැහැරගෙන ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  ඉසුරු චින්තක සිසුවා  මැද්දේ වත්ත නේවාසිකාගාර අසලදී පැහැර ගෙන ඇති බවයි.
සයිටම්  අරගල  සිද්ධිය මුල්කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම මර්ධනය කැඳවමින් තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Shiran Viraj

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj

සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයි

Shiran Viraj