mediahumanrights.lk
News Political

සයිටම් ගැටලුව සාකච්ඡා කර විසඳන්න ආණ්ඩුව සූදානම්

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
එවැනි තත්වයක් තුළ සරසවි සිසුන් පන්ති වර්ජනයේ නිරත වීම හා වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වීම අනුමත කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරන බවත් සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනයට ගරු නොකර පන්ති වර්ජනය කරමින් අසහනකාරී ලෙස හැසිරෙන බවද සඳහන් කළා.
ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්. සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට ආණ්ඩුව සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
එවැනි තත්වයක් තුළ සරසවි සිසුන් පන්ති වර්ජනයේ නිරත වීම හා වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වීම අනුමත කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට රුපියල් ලක්ෂ 05 ක් පමණ වැය කරන බවත් සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනයට ගරු නොකර පන්ති වර්ජනය කරමින් අසහනකාරී ලෙස හැසිරෙන බවද සඳහන් කළා.
ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

Shiran Viraj

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

Shiran Viraj