mediahumanrights.lk
Entertainment News News

ලක්ෂ ගණනක් හුවමාරු වුණු, බුකිය කැළඹූ ඡායාරූපය පිටුපස කතාව – Photos

සමහර ඡායාරූප පිටුපස සැඟවිලා තියෙන කතා හරිම දුක්බරයි.
ඒ වගේම සමහර ඡායාරූප ඇතුලේ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා. ඒ විදිහේ ඡායාරූපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
එහි දැක්වෙන්නේ යුවළක් කුඩයක් යට සිටින අතර කුඩා දරුවෙකු නිකටට අත තබාගෙන කල්පනා කරන අයුරුයි.
මෙයට අදහස් දක්වමින් සමහරු කියා තිබුණේ මව අනියම් ප්‍රේමය හමුවීමට පැමිණි මොහොතක් බවයි. මෙම ඡායාරූපයේ ඇත්ත කතාව අපට වාර්තා නොවුණත් මෙහි සංවේදී බවත් සිතන්නට යමක් ඇති නිසාත් අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.
එම ඡායාරූපය පහතින්…
(under the courtesy of adaderana news web)

Related posts

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj

දික්වැල්ල අදත් සියයයි – ආරම්භක පිතිකරුවන් නොදැවී අදත් සටනේ

Shiran Viraj

මහින්ද අමෙරිකා යයි

Shiran Viraj