mediahumanrights.lk
Local News News

පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්න

නිවාස බිඳ මුදල් කොල්ල කෑ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙකු බලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සොරා ගන්නා ලද රූපවාහිනි යන්ත්‍ර, කුඩා ප්‍රමාණයේ ශීතතරණ සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

Shiran Viraj

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Shiran Viraj