mediahumanrights.lk
Local News News

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයි

තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබේ.
අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(9) රාත්‍රී 09.00ට පමණ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර වාහන ගමනා ගමනය තාවකාලිකව නතර කරනු ලැබීය.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පැය දෙකක පමණ කාලයක් අදාළ කොටස වසා දැමුණු බවය.
මේ වන විට සාමාන්‍ය පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සිදු කරනු ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

Shiran Viraj

කොරෝනා තවත් ඉහලට..

Shiran Viraj

පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇප

Shiran Viraj