mediahumanrights.lk
Business Business News News

කොටස් වෙළදපොළ පහළට

පසුගිය සිකුරාදා වසර එක හමාරකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා.
කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් මහා පරිමාණ සමාගම්වල කොටස් මිලදී ගැනීමට තවදුරටත් උනන්දුවක් දැක්වූ බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.
සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6741ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 736.4ක්.
(under the courtesy of hirunews news web)

Related posts

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

Shiran Viraj

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

Shiran Viraj

මිරිහාන රැඳවුම් කඳවුරේ රැදී සිටි සිව් දෙනෙකු පළා යයි

Shiran Viraj