30 C
Colombo
2024-08-25
mediahumanrights.lk
International News News

යේමනය, ලෝකයේ කොළරා වසංගතය පැතිර යන දරුණුතම රට බවට පත්වෙයි

කොළරා වසංගතය දරුණු ලෙස පැතිර යන රට බවට යේමනය පත්ව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ දක්වා කොලරා රෝගය වැළඳුණු පුද්ගලයින් ලක්ෂ දෙකක් වාර්තා වී ඇති බවයි.
අලූතින් රෝගය වැළඳුණු 5000කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1300කට අධිකයි.
ඉන් හතරෙන් එකක් දරුවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.
වාර්තා වන මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් ඉහළ යනු ඇති බවටද දැනටමත් අනතුරු අඟවා තිබෙනවා
(under the courtesy of nethfm news web)

Related posts

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී.බී, දිලුම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි? මන්ත්‍රී ධුරත් අහෝසි වන ලකුණු

Shiran Viraj

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Shiran Viraj