mediahumanrights.lk
Local News News

මහනුවර රෝහලේ රෝගියෙකු කරගත් මහා විනාශය

මහනුවර මහා රෝහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 69 හැවිරිදි රෝගියකු වාට්ටුවේ සිට පරීක්ෂණයක් සඳහා උගුර, ඇස, කන, නාසය පිළිබඳ ශල්‍යාගාරය වෙත ගෙන යමින් සිටියදී මහල් 4කින් යුත් ගොඩනැගිල්ලේ 4වන මහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
14 වනදා පෙරවරු 8.30ට පමණ මෙම සිද්ධිය වූ බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා වත්තේගම පදිංචිකරුවෙක්.
(under the courtesy of hirunews news web)

Related posts

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

Shiran Viraj

සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…

Shiran Viraj

"දියකාවා" පුහුණු අභ්‍යාසයේ ගලවා ගැනීමේ ක්‍රියාන්විතය මත්තලදී

Shiran Viraj