mediahumanrights.lk
Local News News

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි

සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල නිවසේදීයි.
එහි දී ඔහුගේ සේවය අගය කළ ජනාධිපතිවරයා සම්ප‍්‍රදයානුකූලව සමරු තිළිණ ද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශනය නිවේදනය කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

එරංග පෙම්වතෙක්‌ලු…!

Shiran Viraj

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj