mediahumanrights.lk
Local News News Political

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලීසියට චෝදනා කරයි.
ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද ගැටළු පවතින බවයි.
මීට පෙර චෝදනා එල්ල වූ අවස්ථාවකදී තමාද සැඟව සිටි බවත්, එහෙත් පොලීසිය තමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් අසාද් සාලි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
(under the courtesy of adaderana news web)

Related posts

එජාප-ශ‍්‍රීලනිප පුංචි පිට්ටනිකාරයින්ට මහින්නානන්ද ගැටඹේ-කැම්බල් චක්කරයෙන් ගෝල්ෆේස් ජනසයුර සාධනය කරන පෙන්වයි.. [Video]

Shiran Viraj

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj