mediahumanrights.lk
Local News News Political

ෆොන්සේකාගේ මන්ත්‍රි ධූරයට එරෙහි පෙත්සමට අධිකරණය දින දෙයි

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම ජූනි මස 12 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළා.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී නීතීඥ අජිත් ප‍්‍රසන්න විසින්.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශයට පත්කරමින් රීට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනුකර තිබෙනවා.
අමාත්‍ය සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇතුළු හය දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Shiran Viraj

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj