mediahumanrights.lk
News Sports Sports News

සංගා වාර්තා පොත් අලූත් කරයි

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා.
ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු දහනව දහසේ සීමාව පසු කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්.
මෙම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර පසුවන්නේ ලොව සිව්වන කී‍්‍රඩකයා ලෙස වීමද විශේෂත්වයක්.
අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ එක්දින, ටෙස්ට් හා විදේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන පන්දුවාර 40 ට වැඩි එක්දින තරග ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට ඇතුළත්.

(under the courtesy of nethfm news web)

Related posts

20 සංශෝධනයෙන් පසු එකවර සියළු පළාත් සභා මැතිවරණය

Shiran Viraj

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Shiran Viraj

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj