mediahumanrights.lk
Local News News

නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයි

නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම ප‍්‍රදේශවලින් ඉවත් කෙරුණා.
එහි අවදානම තවමත් පහව ගොස් නැහැ.
අද (28) පෙරවරුවේ මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානම තවදුරටත් දක්නට ලැබෙන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Shiran Viraj