mediahumanrights.lk
International News News

ජනපති ට්‍රම්ප් ප්‍රථම විදේශ චාරිකාව ප්‍රකාශයට පත් කරයි

ජනපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල විදේශ සංචාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළා.
ඒ අනුව, ඔහු සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ වතිකානුවේ සංචාරය කරනු ඇති.
එම රටවල් තුන් ඉස්ලාම් දහම, යුදෙව් දහම සහ කතෝලික දහමේ නිජ බිම් වීම ද විශේෂත්වයක්.
(under the courtesy of hirunews news web)

Related posts

කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Shiran Viraj

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

Shiran Viraj

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj