mediahumanrights.lk
Local News News

ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – Photos

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් අසරණ වුණු මොවුන් වෙනුවෙන් දිවයිනේ විවිද ස්ථානවල ආධාර සහ ආහාර රැස් කෙරෙනවා.
මේ අතර ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාර රැඳවියන් පිරිසක් විසින් කෑම සකසන ආකාරයයි දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වනවා
එම ඡායාරූප කිහිපය පහතින් දැක්වේ.
(under the courtesy of hirunews news web)

Related posts

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Shiran Viraj

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Shiran Viraj