mediahumanrights.lk
Local News News Political

කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)

මැයි දිනය සමරමින් දේශපාලන පක්‍ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ රාති‍්‍රයේ අවසන් වුණා.
එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වුයේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.
ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළිය සංවිධාන කර තිබුණේ ගාලූමුවදොර පිටියේදීයි.
ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැළිය කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වුවා.
මැයි රැළි අවසානයේ ඊට පැමිණි දහස් සංඛ්‍යාත පිරිස විසිර ගියද ඔවුන් රැගෙන ආ කැළිකසල කොළඹ නගරයේ තැන තැන දමාගොස් තිබූ අයුරු ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වු නෙත් නිවුස් කණ්ඩායමට හැකි වුණා.
කම්කරුවන් පිරිසක් ඊයේ රාති‍්‍රයේ මෙන්ම අද අලූයමද එම කැලි කසල ඉවත් කරන ආකාරයයි නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණේ.

(under the courtesy of nethfm news web)

Related posts

Listen up: 3 Canadian fashion podcasts you should hear

Shiran Viraj

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Shiran Viraj

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

Shiran Viraj