mediahumanrights.lk
Local News News Political

උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

උතුරු පළාතේ සිටින සියලූ හමුදා සාමාජිකයන් මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලංගම් ඉල්ලීමක් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටීම හේතුවෙන් යාපනය වලිකාමම් ප‍්‍රදේශයේ පමණක් ඉඩම් අක්කර 4500ක් සිවිල් ජනතාවට අහිමි වී ඇති බවයි.
තවත් ප‍්‍රදේශ රැසක ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන සිටිනවා.
එම නිසා මාස 06ක් ඇතුළත උතුරු පළාතේ සිටින සියලූ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කළ යුතු  බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.
(under the courtesy of adaderana news web)

Related posts

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

Shiran Viraj