mediahumanrights.lk
Local News News

විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරමින් පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා පවසයි. මාවිල්ලු, වේප්පාල්, මරිච්චිකඩ්ඩි, කරඩික්කුලි, විලත්තිකුලම් සහ පෙරියමුරිප්පු යන ප්‍රදේශ ඒකාබද්ධ කරමින් රක්ෂිත වනාන්තරයක් ලෙස පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් සත්‍යග්‍රහයක නිරත වේ. එම පිරිස හමුවීමට ගිය අසාද් සාලී මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

Shiran Viraj

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Shiran Viraj