mediahumanrights.lk
Local News News

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

තලෙයිමන්නාරම නාඩුකුඩා ප්‍රදේශයේ වළදමා තිබු ආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මිලීමීටර් 40 වර්ගයේ ග්‍රෙනේඩ් විදින දෙකක් , මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි දෙකක්,    මිලීමීටර් 81 වර්ගයේ මෝටාර් ෂෙල් වෙඩි තුනක්, ටි 81 වර්ගයේ ගිනි අවි තුනක් සොයාගත් ආයුධ අතර වෙයි.
මීට අමතරව අත්බෝම්බ කිහිපයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේය.
පුපුරණ ද්‍රව්‍ය විනාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 7ක ජයක්

Shiran Viraj

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Shiran Viraj