mediahumanrights.lk
Entertainment Entertainment News News

ඉරාජ්ගේ සිංදුව දෙමළ කොපියක් නෙමෙයිලු – ඇත්ත කතාව මෙන්න- දෙමළ ගීතයේ විඩියෝවත් ලගදීම

ඉරාජ්ගේ අළුත්ම මියුසික් වීඩියෝ එක ගැන තාමත් සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහක් ඇතිවී තිබෙනවා. පහුගිය දවසක වාර්තාවුණා
මේක දෙමළ ගීතයක කොපියක් කියලත්.. ඒත් අපි මේ කියන කතාව ඊට වඩා වෙනස්… ඉරාජ්ගේ වස්සානේ විඩියෝවට දෙමළ ගීතයක් නිර්මාණය කරනවලු…
වීඩියෝව බලන්නකෝ
https://www.facebook.com/irajw/videos/10158546972455134/
 

Related posts

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Shiran Viraj

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

Shiran Viraj

මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj