mediahumanrights.lk
Local NewsNewsPolitical

ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑ

මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිඳු ගනුදෙනුවක් සිදුකර නොමැති බවයි.
ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

Shiran Viraj

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj

මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයි

Shiran Viraj
Translate »