mediahumanrights.lk
News

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

තරුණයින්ට පමණක් නොව කිසිදු පාර්ශවයකට වත්මන් ආණ්ඩුවෙන් සහනයක් අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එම පක්ෂයේ කළුතර දිස්ත්‍රීක් තරුණ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ පිරිස් පවා නොසලකා හැර ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 4.1% දක්වා අඩුවෙලා – සමීක්ෂණ වාර්තාවක් කියයි

Shiran Viraj

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Shiran Viraj