mediahumanrights.lk
Entertainment Entertainment News International News News

මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & Photos

චීනයේ 35 හැවිරිදි මවක් රාත්තල් 15 කට ආසන්න බරක් ඇති යෝධ ළදරුවෙක්‌ බිහිකළ පුවතක් වාර්තාවනවා.
කැන්කැන් (Kang Kang) නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8 ක්‌ බවයි වාර්තාවන්නේ. මෙම දරුවාගේ පියා ඒ පිළිබඳව පුදුම වී ඇතැයිද විදෙස් පුවත් වාර්තා සඳහන් කරනවා.
චීනයේ ඩැක්‌සින් රෝහලේදී සිදු කළ සිසේරියන් සැත්කමකින් මෙම ළදරුවා බිහි වී ඇති බවත් විදේස් වාර්තා සඳහන් කරනවා.
චීනයේ සාමාන්‍ය පිරිමි දරුවෙකුගේ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 3.32 ක්ද ගැහැණු දරුවෙකුගේ සාමාන්‍ය බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම්  3.21 බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් කිලෝ ග්‍රෑම් 6.7ක් වන මෙම ළදරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එම වෙබ් අඩවි සඳහන් කළා.
වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න
(under the courtesy of hirunews news web)

Related posts

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Shiran Viraj

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

Shiran Viraj

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

Shiran Viraj