mediahumanrights.lk
International News News

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සම්පූර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
ට‍්‍රම්ප්ට හිමි ජනාධිපති වැටුප අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක්.
ඒ අනුව මෙම මුදල වසර අවසානයේදී පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි ධවල මන්දිරය ප‍්‍රකාශ කර ඇත්තේ.
තමා ජනාධිපති ලෙස පත්වුවහොත් වැටුප් ලබා නොගන්නා බව ට‍්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේදී සදහන් කළා.
ඔහු පැවසුවේ රටේ නීතිය අනුව ජනාධිපතිවරයෙකු අනිවාර්යයෙන්ම ලබාගත යුතු අවම වැටුප වන එක් ඩොලරයක් පමණක් තමන් ලබාගන්නා බවයි.

Related posts

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Shiran Viraj

සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියි

Shiran Viraj

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

Shiran Viraj