mediahumanrights.lk
Local News News

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය.
එහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 කි.
30 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

Shiran Viraj

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Shiran Viraj

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

Shiran Viraj