mediahumanrights.lk
Local News News

පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුට

පිළිමතලාව දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද දහවල් කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම කාන්තාව මිය ගොස් ඇති බව ය.
ඇය සිය දියණිය සමග දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
තුවාල ලැබූ ඇගේ දියණිය පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ වයස 50 හැවිරිදි කාන්තාවකි.

Related posts

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Shiran Viraj

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Shiran Viraj

මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & Photos

Shiran Viraj