වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක් සහ මෝටර් රථයක ගමන් ගත් විනිිසුරුවරුන් සිව් දෙනෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.
previous post