mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රීලනිපයට අවස්ථාවක් – මහින්ද අවසන් තීන්දුව ගනී

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත.
මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ.
සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක ලෙස ඉවත් වුවහොත් පමණක් බවත් ඉන් මෙපිට කිසිදු එකගතාවක් නැති බවත් එහිදී අවසාන වශයෙන් තීන්දු කර ඇත.
(under the courtesy of hitnews.lk news web)

Related posts

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Shiran Viraj

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම නිසා ගැටළු මතුවෙලා

Shiran Viraj

රුපියල් 300ට වී මිලට ගනිති..

Shiran Viraj
Translate »