mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලක්සලෙන් මිලියන 4 ක ලාභයක්

පසුගිය වසර තුළ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයට අයත් ලක්සල ආයතනය රුපියල් මිලියන 4 ක ලාභයක් උපයා තිබෙනවා.
එම ආයතනයට 2015 වසරේදී රුපියල් මිලියන 21 ක පාඩුවක් සිදුව තිබූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Shiran Viraj

අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියි

Shiran Viraj

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

Shiran Viraj
Translate »