2026-08-19
mediahumanrights.lk
Local NewsNews

පෞද්ගලික බැංකුවක් කොල්ලකයි – කොල්ලය වැළැක්වීමට ගිය ආරක්ෂකයෙකු වෙඩිකයි

ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
කොල්ලකරුවන් බැංකුවේ මුදල් කොල්ල කා පලායෑමට තැත් කළ අවස්ථාවේ එය වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර එහිදි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Shiran Viraj

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න… මුලින්ම 1-5 පන්ති අරඹයි..

Shiran Viraj

පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාව

Shiran Viraj
Translate »