mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කළු පටි පැළඳ මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තා වෙන්නේ.
සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සිදු කරනවා.
තමන්ට හිමිව තිබූ සමෘද්ධි සහනාධාරය නව චක්‍රලේඛයට අනුව කප්පාදු කර ඇතැයි පවසමින්, ඊට විරෝධය පාමින් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 51ක සිටින දහසකට අධික ජනතාවක් අඟුණකොළපැලැස්ස නගරයේ දී ඊයේ (09) දැඩි විරෝධතාවයක නියැලුනා.
(under the courtesy of nethfm news web)

Related posts

අර්බුද මැද අලුත් අවුරුද්දට පසු ඇමැති මාරුව එයි

Shiran Viraj

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

Shiran Viraj

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Shiran Viraj
Translate »