mediahumanrights.lk
Local NewsNews

යකඩ යකාට 1ක් බිලි

පොළොන්නරුව, ලක්ෂඋයන ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය හිගුරක්ගොඩ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයි

Shiran Viraj

රටක් වටිනා සම්මානයක්

Shiran Viraj
Translate »