mediahumanrights.lk
Local News News Political

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

රට තුළ  පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය සූදානම් බවය.
ඊයේ(26) පස්වරුවේ කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් ආත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..

Shiran Viraj

"කඳුළු සඟවමින් ඉවත්ව ගියා"- සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව ලියූ ලිපිය

Shiran Viraj

ලොරියක් මහ ඇලට පෙරලේ..

Shiran Viraj