26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්තේ සිදු වූ දරුණු නාය යෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්ව සිටිති. ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමකින් අතුරුදහන් වූවන්ගෙන් සිරුරු 9ක් මේ වන විට හමුවී තිබේ.

නමුත් කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති සියලු මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු නිල සහන කණ්ඩායමක් මේ වන තෙක් තම කණ්ඩායමට නොපැමිණි බවට ගම්වාසීන් දැඩි චෝදනා එල්ල කරයි.

Related posts

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

Shiran Viraj

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Shiran Viraj
Translate »