mediahumanrights.lk
NewsPolitical

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

ජාතික ජනබලවේග ප්‍රධානීන් විසින් සමුපකාර නිලවරණ සඳහාද පක්ෂයේ යාන්ත්‍රණය තීව‍්‍ර ලෙස මැදිහත් කරමින් ඇති බව වාර්තා වෙයි.

ආසන්න කාලයේදී සමුපකාර නිලවරණ කිහිපයක් පරාජයට පත්වීම මත එය ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා බලපානු ඇතැයි මෙම මැදිහත් වීම සිදු කරයි.

ඒ අනුව වෙනදා සමුපකාර නිලවරණවල නොතිබූ ‍ප‍්‍රචාරක ව්‍යාපෘති පවත්වාගෙන යන අතර තමන්ට හිතවාදී සාමාජිකයන් නිලවරණය පැවැත්වන මධ්‍යස්ථානයට ප්‍රවාහනය පහසුකම් සලසා දී තිබූ අවස්ථාද වාර්තා විය.

Related posts

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

ප්‍රකාශයක් ලබාදීමට මංගල CIDයට

Shiran Viraj

භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයි

Shiran Viraj
Translate »