27.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
NewsPolitical

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ.

එහි සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ ඒ අනුව දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 400ක් සතොස අලෙවි සැල් වෙත බෙදා හරින බවයි.

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 650ක් මේ වන විට සතොස මගින් මිලදීගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අතර රජය විසින් සහල් ආනයනයට දිරිපත් කර තිබූ ටෙන්ඩර් තුනම ප්‍රතික්ෂේප වී ඇත.

Related posts

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Shiran Viraj

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »