30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

නමුත් මාලිමාණ්ඩුව පැමිණි විගස රිලව් පැටවු ගැසුවා හෝ අලි වැඩි වුණා නොව ඒවා කාලයක් තිස්සේ නොවිසඳුනු ප්‍රශ්න බවත් හෙතෙම පෙන්වා දේ.

එනිසා එදා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන තත්ත්වයට අද පත්ව ඇති බවත් තමන් භාරගත්තේ අසාධ්‍ය රෝගියෙකු වැනි රටක් බවත් ඔහු සදහන් කරයි.

මෙම ගැටළුවලට විද්‍යානුකූල ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවේ බදුල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

Related posts

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj

හෙරොයින් සමග කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු 23 වනදා තෙක් රිමාන්ඩ්

Shiran Viraj
Translate »