27.8 C
Colombo
2026-08-20
mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී බවද ඔහු පැවසීය.

එහිදී පක්ෂ නායකයින් දෙදෙනා ඡන්ද ලබා නොදී පක්ෂවල අනෙක් සාමාජිකයන්ගේ ඡන්දය ලබා දීමට එකඟතාවය පළ කළ බවත් සාලි මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටින ලදී.

Related posts

කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!

Shiran Viraj

"දැන් දේශපාලඥයෝ කාක්කෝ වගේ, කපුටු කාක් කාක් තමයි" -හිරු ගොසිප් One 2 One Talk – Video

Shiran Viraj

පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්

Shiran Viraj
Translate »