27.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
NewsPolitical

සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..

සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන් ලැබූ ජයග්‍රහණයක් යයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් හිඟයකින් තොරව කළු කඩ මුදලාලිලාගේ පාලනයෙන් තොරව පාරිභෝගිකයන්ට සහල් ලබා ගැනීමට හැකිවන බවද ඔහු පැවසීය.

පැවති රජය විසින් සහල් මිල රුපියල් 98ක් ලෙස ගැසට් කර තිබුණ ද වත්මන් රජය පාරිභෝගිකයන්ට සහන දීමේ අරමුණින් සහල් මිල පහත හෙලීමට උත්සාහ දැරූ බවද ඔහු පැවසුවේය.

නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැන වෙළඳපොලේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බව ද ඔහු පැවසීය.

ඔහු මේ අදහස් පල කලේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන ලෝක කුසලාන තරගයට පාකිස්ථාන රජයේ අනුමැතිය හිමිවෙයි

Shiran Viraj

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Shiran Viraj

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

Shiran Viraj
Translate »