2026-02-12
mediahumanrights.lk
NewsPolitical

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා

ඒ අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..

Shiran Viraj

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj
Translate »