mediahumanrights.lk
News Political

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි.
පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

Shiran Viraj

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

Shiran Viraj