29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත.

අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ඔවුන් මෙරටට පැමිණි වහාම දින 21ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

Shiran Viraj

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

Shiran Viraj

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

Shiran Viraj
Translate »