27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
International NewsNews

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී වැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වූ අතර පුද්ගලයින් 1000ක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව සඳහන්ය.

වෙරළබඩ ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ද කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අධ්‍යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj
Translate »