mediahumanrights.lk
Local NewsNews

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාසලේ විදුහල්පති කාර්යාලය තුළදී සැකකාරිය අත්අඩංගුවට ගැණුනේ රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි.

පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර ගැනීම සඳහා සැකකාර විදුහල්පතිනිය එම අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??

Shiran Viraj
Translate »