26.5 C
Colombo
2025-07-30
mediahumanrights.lk
International NewsNews

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටීමත් සමඟ එම නෞකා ගිනිගෙන ඇති බව ද සඳහන්ය.
අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් තිස් දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වෙයි.
සෝදිසි මෙහෙයුම් සඳහා චීනය විසින් නෞකා 8ක් සහ දකුණු කොරියාව විසින් නෞකාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් එයි

Shiran Viraj

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj

පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…

Shiran Viraj